2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය ඉරිදා දින කඩුවෙල මහමෙව්නාව අසපුවේ වැඩසිටින පින්වත් […]

2023 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු රැස්වීම

2023 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු රැස්වීම නමෝ බුද්ධාය !2023 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු රැස්වීම.තෙරුවන් සරණයි !

Prefect Guild Of 2022 / 2023

Prefect Guild Of 2022 / 2023 Prefect Guild Of 2022 / 2023 of Mahamevnawa Buddhist College. The “Prefect Guild” for this yeat was announed on July 2022 and they were given their badges on September 20th of 2022 by the ceromay’s s chief guest, chairman of the road development authority Mr. Chaminda Athuluwage. This occation […]

Primary Morning essembly

Primary Morning essembly Namo buddaya !Morning essembly clicks #mbc primary#Theruwan saranai !

බෞද්ධ විද්‍යාලයට වැඩම කළ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බූටෑවත්තේ සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

බෞද්ධ විද්‍යාලයට වැඩම කළ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බූටෑවත්තේ සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය ආරම්භ කිරීම සඳහා සියළු ගොඩනැගිලි සහ පහසුකම් සහිත භූමිය පරිත්‍යාග කළ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බූටෑවත්තේ සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වැඩම කළ […]

පොතට පොතක් වැඩසටහන

පොතට පොතක් වැඩසටහන නමෝ බුද්ධාය !පොතට පොතක්මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ද්වීතික අංශයේ දරුවන් සඳහා නිවැරදිව අභ්‍යාස සිදුකරමින් හා පිරිසිදුව මෙන්ම අඩුපාඩු රහිතව අභ්‍යාස පොත් භාවිතා කරන සිසුන්හට එම පොත අවසන් වීමෙන් අනතුරුව පොතට පොතක් ලබාදීමේ වැඩසටහන යටතේ අලුත්ම අලුත් පොතක් පාසලෙන් හිමිවේ.ඊයේ දින පොතට පොතක් ලබාගත් දක්ෂයින් පැතුම් සිහින ප්‍රාර්ථන – 6ශ්‍රේණිය-අධ්‍යයන අංශය-මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය.තෙරුවන් සරණයි […]

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් උදෙසා සතිපතා පැවැත්වෙන ධර්ම දේශනය

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් උදෙසා සතිපතා පැවැත්වෙන ධර්ම දේශනය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් උදෙසා සතිපතා පැවැත්වෙන ධර්ම දේශනය මෙවරත් පාසලේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවැත්විය.තෙරුවන් සරණයි !

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය -2022

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය -2022 නමෝ බුද්ධාය!සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය -2022සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ පළාත් මට්ටමේ තරඟ ඔක්තෝම්බර් 22 වන දින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවති අතර මේ සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සංගීත අංශයේ දරුවන් තරඟ අංශ දෙකක් යටතේ ඉදිරිපත් වූ අතර මෙහිදී සමූහ ගී අනුවාදන අංශයෙන් බස්නාහිර පළාතේ සියලු පාසල් අභිබවමින් බස්නාහිර […]

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයත් සමග මංකඩ වැඩසටහන.

මංකඩ වැඩසටහන නමෝ බුද්ධාය!”මංකඩ” සිංහල – දමිළ සංස්කෘතික වැඩසටහනසහෝදරත්වයේ සංස්කෘතික හුවමාරුව සනිටුහන් කරමින් සුචරිතවත් දරු පරපුරක් හා යහපත් සමාජයක් තේමා කර ගනිමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයත්,ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දෙමළ බෞද්ධ අංශයත්,මෙත්තා භාවනා සංගමයත් ඒකාබද්ධව දීපවාලී සැමරුමට සමගාමීව තෙවන වරටත් සංවිධානය කළ “මංකඩ” සංස්කෘතික වැඩසටහන පසුගිය ඔක්තෝම්බර් 22 දින බ/අයිස්ලැබි දෙමළ විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විය.පින්වත් ස්වාමීන් වහන්සේලාගේ හා […]

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෙමාපියන් හා දරුවන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෙමාපියන් හා දරුවන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය!උතුම් වප් පුන් පොහෝදින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෙමාපියන් හා දරුවන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන.තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම