2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පාසලේ ද්විතියික අංශයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කඨින පින්කම

පාසලේ ද්විතියික අංශයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කඨින පින්කම නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උතුම් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය ඊයේ දින ඉතා ගෞරවාන්විතව පැවැත්විය.මෙහිදී උතුම් කඨින චීවර වහන්සේ අපගේ සහෝදර පාසලක් වන වනරතන විද්‍යාලයේ සිට උදෑසන හේවිසි නාද මද්දේ අලංකාර පෙරහැරකින් වනරතන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා විසින් උතුම් කඨින චීවර වහන්සේ අප පාසල අසලට වැඩම කරවා මහමෙව්නාව බෞද්ධ […]

The morning assembly

The morning assembly Namo buddhaya !The morning assembly which was organized by grade 11 students yesterday.Photograper – Imeth Wickramasinghe – 7B (MBC photography)#MBC #Upperschool #MorningassemblyTheruwan Saranai !

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය

රිය නියාමක සදහා දරුවන් පුහුණු කිරීම නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය ඉරිදා දින කඩුවෙල මහමෙව්නාව අසපුවේ වැඩසිටින පින්වත් මහා සංඝරත්නය උදෙසා රසවත් අතුරුපසක් හා මෑකරල් ව්‍යාංජනයක් ඉතා ගෞරවයෙන් […]

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ පුනරාවලෝකන 2022

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ පුනරාවලෝකන 2022 නමො බුද්ධාය!!!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයත්, මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව සංවිධානය කළ මාර්ටින් වික්‍රමසිංහ පුනරාවලෝකන වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් විය.එහිදී හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රිමතාණන් අනුස්මරණය කරමින් සුවිශේෂී වැඩසටහන් රාශියක් පැවත් වූ අතර කොග්ගල ප්‍රාඥයා ලෙස විරුධාවලිය ලද මාර්ටින් වික්‍රමසිංහ මහතාට උපහාර දක්වමින් එතුමාගේ […]

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කරන

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති අධ්‍යන පුවත්11 ශ්‍රේණියේ සිසුන්ට පෙරහුරු විභාගයක්2022 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මුහුණ දෙන සිසුන් සඳහා විශේෂ පෙරහුරු විභාගයක් පසුගිය 5 වෙනිදා ආරම්භවුනු අතර දින හතක් පුරා පැවැත්වෙන මෙම විභාගය ලබන 13 වෙනි දායින් අවසන් වේ. මීට අමතරව විද්‍යාලීය අනෙකුත් ශ්‍රේණි සඳහාත් වාර මැද පරීක්ෂණය ලබන 11 වෙනිදා සිට […]

පාසලේ ගුරුවරු විසින් දරුවන් වෙනුවෙන් ලබා දුන් රාත්‍රී භෝජන සංග්‍රහය

පාසලේ ගුරුවරු විසින් දරුවන් වෙනුවෙන් ලබා දුන් රාත්‍රී භෝජන සංග්‍රහය නමෝ බුද්ධායපසුගිය සතියට යෙදී තිබු ලෝක ළමා දිනය නිමිති කරගෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සතුටු කිරීමට බොහෝ වැඩසටහන් පාසලේ ගුරුවරුන් විසින් සංවිධානය කරනු ලැබුවා…… ලෝක ළමා දිනයට සමගාමීව පාසලේ දරුවන් විසින් මණ්ඩාවිල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් සමඟ එක්වී ඔවුන්වද සතුටු වන අයුරින් ඔවුන්ට උපකාර වන අයුරින් […]

ගුරු දිනය

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් විසින් සංවිධානය කළ ගුරු දිනය

රිය නියාමක සදහා දරුවන් පුහුණු කිරීම

රිය නියාමක සදහා දරුවන් පුහුණු කිරීම මීගහවත්ත පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා සහ සෙසු පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාසලේ පැවති රිය නියාමක සදහා දරුවන් පුහුණු කිරීමේ වැඩසටහන.

ද්විතීයික අංශයේ දරුවන් උදෙසා පැවැත්වෙන ධර්ම දේශනය

ද්විතීයික අංශයේ දරුවන් උදෙසා පැවැත්වෙන ධර්ම දේශනය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ද්විතීයික අංශයේ දරුවන් උදෙසා මහමෙව්නා භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය වැඩමවීමෙන් සති පතා පැවැත්වෙන ධර්ම දේශනය.තෙරුවන් සරණයි !

පොතට පොතක්

පොතට පොතක් ලබාදීමේ වැඩසටහන නමෝ බුද්ධාය !පොතට පොතක්මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ද්වීතික අංශයේ දරුවන් සඳහා නිවැරදිව අභ්‍යාස සිදුකරමින් හා පිරිසිදුව මෙන්ම අඩුපාඩු රහිතව අභ්‍යාස පොත් භාවිතා කරන සිසුන්හට එම පොත අවසන් වීමෙන් අනතුරුව පොතට පොතක් ලබාදීමේ වැඩසටහන යටතේ අලුත්ම අලුත් පොතක් පාසලෙන් හිමිවේ.අද දින පොතට පොතක් ලබාගත් දක්ෂයින් දහම් මෙත්සර- 10 ශ්‍රේණියපමුද නෙත්සර – 6ශ්‍රේණිය-අධ්‍යයන අංශය-මහමෙව්නාව […]

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම