2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

The morning assembly

The morning assembly Namo buddhaya !The morning assembly which was organized by grade 7A and 7B students yesterday.Photograper – Binushan grade 11(MBC photography)#MBC #Upperschool #MorningassemblyTheruwan Saranai !

Children’s day Program

Children’s Day 2022 ලෝක ලමා දින සැමරුම  නමෝ බුද්ධාය !අද දවසේ ලෝක ළමා දිනය නිමිත්තෙන් අපේ පාසලෙන් ගොඩක් වැඩසටහන් සංවිධානය කරලා තිබුනා… ඒ අතරින් සුවිශේෂී වැඩසටහනක් තමයි මන්ඩාවිල මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ නංගිලා මල්ලිලා සහ අප පාසලේ තුන ශ්‍රේණියේ නංගිලා, මල්ලිලා එක්ව ලස්සන ළමා වැඩසටහනක් සංවිධානය කිරීම. ඒ වැඩසටහන අතරේදීම අප පාසලේ ද්විතියික අංශයේ සොයුරන් සහ […]

ද්වීතික අංශයේ දරුවන් උදෙසා සතිපතා පවත්වන ධර්ම දේශනා මාලාවේ

ද්වීතික අංශයේ දරුවන් උදෙසා සතිපතා පවත්වන ධර්ම දේශනා මාලාව නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ද්වීතික අංශයේ දරුවන් උදෙසා සතිපතා පවත්වන ධර්ම දේශනා මාලාවේ මෙම සතියේ වැඩසටහන ඊයේ දින මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවැත්විණි.තෙරුවන් සරණයි !

ලෝක ළමා දිනය නිමිත්තෙන් නර්තන අංග පුහුණු වන දරුවන්

ලෝක ළමා දිනය නිමිත්තෙන් නර්තන අංග පුහුණු වන දරුවන් නමෝ බුද්ධාය !මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශය මඟින් පැවැත්වීමට නියමිත වැඩසටහන සඳහා නර්තන අංග පුහුණු වන දරුවන්.තෙරුවන් සරණයි ! “Art & Crafts” සංගමය මඟින් ලෝක ළමා දින වැඩසටහන උදෙසා සූදානම් වන ආකාරය නමෝ බුද්ධාය !අපේ දිනය අපේ අතින්මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විෂය […]

පුරාවිද්‍යා සංගමයේ දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව

පුරාවිද්‍යා සංගමයේ දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව පොත පතට පමණක් සීමා නොවී පුරාවිද්‍යා සංගමයේ දරුවන් ප්‍රායෝගික පුහුණුව ලබමින් ක්ෂේත්‍ර චාරිකාවේ යෙදෙමින්……

Friendly Basketball Match

Friendly Basketball Match Namo buddhaya !A friendly basketball match was successfully held between Gampaha Sumedha College and Mahamewnawa Buddhist College on 23/09/2022.#MBC #Basketball #SportsnewsPhotograper – Sithaga Nethvin(MBC Photography)Theruwan saranai !

ලක්විරු ගුවන්විදුලිය මඟින් සංවිධානය කිරීමට නියමිත ළමා දින විශේෂ වැඩසටහන

ලක්විරු ගුවන්විදුලිය මඟින් සංවිධානය කිරීමට නියමිත ළමා දින විශේෂ වැඩසටහන නමෝ බුද්ධාය !ලෝක ළමා දිනය නිමිත්තෙන් ලක්විරු ගුවන්විදුලිය මඟින් සංවිධානය කිරීමට නියමිත ළමා දින විශේෂ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරනා ගුවන්විදුලි නාට්‍ය වෙනුවෙන් හඬ කැවීම් සිදු කරනා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ මාධ්‍ය සංගමයේ දරුවන්.තෙරුවන් සරණයි !

The morning assembly

The morning assembly Namo buddhaya !The morning assembly which was organized by grade 7F students today.#MBC #Upperschool #MorningassemblyTheruwan Saranai !

විශිෂ්ට ව්‍යවහාර 2021-2022

විශිෂ්ට ව්‍යවහාර 2021-2022 නමෝ බුද්ධාය!අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙවර විශිෂ්ට ව්‍යවහාර 2021-2022 වර්ෂය සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් අංශ මඟින් ක්‍රියාත්මක බතික් නිර්මාණ සංගමය හරහා ඉදිරිපත් කළ ව්‍යාපෘතිය(Ten fingers handycrafts )මෙවර ගම්පහ කලාපයේ පාසල් අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වු බව ඉතා සතුටින් දන්වා සිටිමු.මේ […]

විශේෂ සදහම් වැඩසටහන

විශේෂ සදහම් වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ දරුවන් උදෙසා මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවති විශේෂ සදහම් වැඩසටහන.තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම