සේරුවිල මංගල රජමහා විහාරයේ 98 වෙනි වතාවටත් ඉතා අභිමානවත් ලෙස පැවති උතුම් නිකිණි මහා පෙරහැර
සේරුවිල මංගල රජමහා විහාරයේ 98 වෙනි වතාවටත් ඉතා අභිමානවත් ලෙස පැවති උතුම් නිකිණි මහා පෙරහැර නමෝ බුද්ධාය !සේරුවිල මංගල රජමහා විහාරයේ 98 වෙනි වතාවටත් ඉතා අභිමානවත් ලෙස පැවති උතුම් නිකිණි මහා පෙරහැර පසුගියදා සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවතුණි.මේ උතුම් පින්කම සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන්ටද සහභාගී වී […]
උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ පැවති සීල භාවනා වැඩසටහන
උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ පැවති සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ සියලුම දරුවන්ට හා දෙමාපියන්ට පැවති සීල භාවනා වැඩසටහන.තෙරුවන් සරණයි ! නිකිණි පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා පැවති සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ ප්‍රාථමික […]
ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරගය
ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරගය Namo buddhaya !An exhibition basketball match was held successfully today at school premises, under the organisation of Mahamewnava Buddhist College with participation of Gampaha Bandaranayake College and it was a great opportunity to improve the interest towards basketball and also could improve the competitiveness among the players.#MBC #BasketballMatch #SportsNews #ChallengeAcceptedTheruwan saranai !
උදෑසන රැස්වීම
උදෑසන රැස්වීම Namo buddhaya !Today Morning Assembly which organized by grade 11 students.#MBC #Upperschool #MorningassemblyTheruwan Saranai !
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවැත් වූ විද්‍යා වැඩසටහනට අදාළව ජීව විද්‍යා විෂය කාණ්ඩය යටතේ තෝරාගත් කියාකාරකම් සිදුකරන සිසුන්
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවැත් වූ විද්‍යා වැඩසටහනට අදාළව ජීව විද්‍යා විෂය කාණ්ඩය යටතේ තෝරාගත් කියාකාරකම් සිදුකරන සිසුන් නමෝ බුද්ධාය !පසුගිය සිකුරාදා දින පාසලේ දී පැවැත්වූ ක්‍රියාකාරකම් සඳහා ජීව විද්‍යා විෂය යටතේ තෝරා ගත් ක්‍රියාකාරකම් සමුහයක් සිදු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන ලදී. මෙහිදීජීවින් විච්චේදනය කිරීම තුළින් අභ්‍යන්තර අවයව හඳුනා ගැනීමඋදා : මාළුවන් විච්චේදනය කර ආහාර […]
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කළ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන පසුගියදා ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධනයටත් සංවේදී මනසක් ඇති දරුවන් බිහි කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මහත් රුකුලකි.මේ සඳහා වෙහෙසී කටයුතු කළ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ සියලුම ගුරුභවතුන්ටත් අප බෙහෙවින් […]
වනරතන විද්‍යාලයේ බෝධි මණ්ඩපය අලුත් වැඩියා කර ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම හා බෝධි වන්දනා
වනරතන විද්‍යාලයේ බෝධි මණ්ඩපය අලුත් වැඩියා කර ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම හා බෝධි වන්දනා නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට ආසන්නව පිහිටා ඇති සහෝදර පාසලක් වන වනරතන විද්‍යාලයේ බෝධි මණ්ඩපය අප පාසලේ ද්විතීයික අංශයේ දරුවන් විසින් පසුගිය මාසය පුරාවට ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කරන ලද අතර බෝධීන් වහන්සේ උදෙසා බුද්ධ පූජා තැන්පත් කිරීමට […]
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් පාසලේ සියලු සහෝදර සිසුන් හා ප්‍රාථමික අංශයේ සියලු සහෝදර සිසු සිසුවියන් උදෙසා සංවිධානය කළ බීම,අග්ගලා හා බිස්කට් දන්සල
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් පාසලේ සියලු සහෝදර සිසුන් හා ප්‍රාථමික අංශයේ සියලු සහෝදර සිසු සිසුවියන් උදෙසා සංවිධානය කළ බීම, අග්ගලා හා බිස්කට් දන්සල නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් පාසලේ සියලු සහෝදර සිසුන් හා ප්‍රාථමික අංශයේ සියලු සහෝදර සිසු සිසුවියන් උදෙසා සංවිධානය කළ බීම,අග්ගලා හා බිස්කට් දන්සල.මෙහිදී නේවාසිකාගාරයේ සිටින දරුවන් […]
ගම්පහ අධ්‍යාපන කලාපයේ අන්තර් පාසල් වොලිබෝල් තරඟාවලිය
ගම්පහ අධ්‍යාපන කලාපයේ අන්තර් පාසල් වොලිබෝල් තරඟාවලිය නමෝ බුද්ධාය ! ගම්පහ අධ්‍යාපන කලාපයේ අන්තර් පාසල් වොලිබෝල් තරඟාවලිය පසුගියදා උරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණි.මෙහිදී අප පාසලේ අවුරුදු.16න් පහළ හා 18න් පහළ කණ්ඩායම් ඉදිරිපත් වූ අතර මෙහිදී මෙම කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව තරඟ වටය දක්වා සුදුසු කම් ලැබීමට හැකි වූ බව අප ඉතා සතුටින් දන්වා සිටිමු. තෙරුවන් සරණයි […]
මීමැසි පාලනය පිළිබඳ වැඩසටහන
මීමැසි පාලනය පිළිබඳ වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් අංශය මඟින් දරුවන්ගේ ප්‍රායෝගික කුසලතා දියුණු කිරීම පිණිසත් ක්‍රියාකාරී දැනුමෙන් පිරි දරුවන් සමාජයට බිහිකිරීම පිණිසත් කටයුතු කරනු ලබනවා.ඒ අනුව මීට වසරකට පමණ පෙර අප පාසලේ තෝරා ගත් ස්ථාන කිහිපයක මීමැස්සන්ගේ වාසස්ථාන සඳහා මැටි කල ස්ථාන ගත කළ අතර පසුගියදා එම කල තුළ නිර්මාණය […]