ඇදුරු හරසර 2024
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/10/462912028_1066369015489099_6992730658308373610_n-1024x768.jpg)
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් සංවිධානය කළ ඇදුරු හරසර 2024 ගුරු උපහාර වැඩසටහන පසුගිය දා පාසලේ ප්‍රධාන ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුණි.මෙහිදී අපගේ ජීවමාන ශාස්තෘණ් වහන්සේ බඳු වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අලංකාර කන්චුකයකින් පිදුම් ලැබූ අතර සිංහල අපගේ ආදී ගුරුදේවෝත්තමයන් වහන්සේ වන මහා මහින්ද මහරහතන් වහන්සේ සිහි ගන්වමින් විශේෂ පූජෝපහාර […]
ලෝක ලමා දිනේ ලමයි ගුරුවරුත් එක්කම ඉස්පිරිතාලෙට
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/10/t-1024x497.jpg)
සේරුවිල නිකිණි මංගල්‍යය -2024
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/08/8ef905d0-dd0e-477d-8bce-c679d8b515b6.jfif_.jpg)
නමෝ බුද්ධාය ! ත්‍රෛලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ සහ උතුම් කේෂ ධාතූන් වහන්සේලා සුගන්ධවත් ගර්භයේ දරා වැඩසිටිනා සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පූජෝපහාර පිණිස 2024 ක් වූ නිකිණි මස 24 වන දින පැවැත්වූ 100 වැනි සේරුවිල ශ්‍රී ලළාට ධාතු මහා පෙරහැර මංගල්‍යයේ පෙරහැරෙහි නැටුම් කණ්ඩායම් සඳහා ප්‍රණීත ලෙස රාත්‍රී ආහාරය සකස් […]
“උතුම් වෛශාක්‍ය මංගල්‍යය 2568”
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/06/445220418_959395336186468_1315220141093573422_n.jpg)
නමෝ බුද්ධාය! ” උතුම් වෛශාක්‍ය මංගල්‍යය 2568″ පුංචි අපේ බීම දන්සල මහමෙව්නා බෞද්ධ විද්‍යාලයේ උතුම් වෙසක් සතිය මූලික කර ගනිමින් පෙරපාසලේ පුංචි දූලා පුතාලා දෙවන වරටත් පාසලේ අයියලා අක්කලා වෙනුවෙන් බීම දන්සලක් පවත්වා බොහෝ පිං රැස්කරගත් අයුරු.. තෙරුවන් සරණයි !
” ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568 වන වෛශාක්‍ය මංගල්‍යය “
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/06/444486655_962024469256888_3569409410993581499_n-1024x678.jpg)
නමෝ බුද්ධාය 🙏🙏” ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568 වන වෛශාක්‍ය මංගල්‍යය “උතුම් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 05 ශ්‍රේණියේ සිසු දරුවන් විසින් ” මඝ මානවක කතා වස්තුව ” ඇසුරෙන් ඉදිරිපත් කරන ලද වීදි නාට්‍ය …
” ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568 වන වෛශාක්‍ය මංගල්‍යය “
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2024/06/441605477_962026519256683_7154685559981776516_n.jpg)
උතුම් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 04 හා 05 ශ්‍රේණිවල සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද ” වෙසක් බැති ගී සරණිය “
2024 උසස්පෙළ සඳහා පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
2024 උසස්පෙළ සඳහා පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
INCO Industrial Exhibition 2023
INCO Industrial Exhibition 2023 INCO 2023 Industrial Exhibition #BMICHThe largest engineering related and most customer focused exhibition.We are happily announce that MBC students has got the opportunity to participate in Inco 2023 exhibition and showcase their talents. This exhibition will be held on 13,14 and 15th at BMICH Colombo. We are inviting you to see […]
උතුම් දුරුතු පුන් පොහෝදින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන වන්දනාව
උතුම් දුරුතු පුන් පොහෝදින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන වන්දනාව
ප්‍රභාෂ්වර 2022 සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති වසර අවසාන විවිධ ප්‍රසංගය
ප්‍රභාෂ්වර 2022 සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති වසර අවසාන විවිධ ප්‍රසංගය