මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උඳුවප් පොහෝ දින සීල භාවනා වැඩසටහන
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උඳුවප් පොහෝ දින සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !පින්බර උඳුවප් පුන් පොහෝ දිනක සොඳුරු ප්‍රාතිහාර්යය පාමින් දඹදිව සිට අප ලක්දිවට වැඩමවා වදාළ ඒ ජීවමාන වූ සම්බුදු රජුන් බදු වූ අසිරිමත් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!මහත් පෙළහර පාමින් උතුම් බෝධීන් වහන්සේ අපගේ ලක්දිවට වැඩමවා සිරිලක කතුනට බුදුසසුනේ උතුම් […]
කියවීමේ සංගමය 2021.08.02
MS.Kavindra De silva Mahamevnawa Buddhist College කියවීමේ සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන් මෙම සංගමය මගින් විවිධ වූ ලිපි දරුවන් අතර බෙදා හරිමින් ඔවුන්ගේ දැනුම වර්ධනය සදහා අවශ්‍ය වන්නා වූ සහය ලබා දේ- ගුරුවරයා විවිධ පොත පත ආශ්‍රයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න අසමින් ඔවුන්ගේ අවධානය යොමු කරව ගනිමින් සාර්ථකව තම සංගමය මෙහෙයවනු ලබයි- දරුවන්ද තමන් විසින් කියවනු […]
ආහාර සංගමය 2021.07.28
K.A.W.U.C. Jayasingha Mahamevnawa Buddhist College ආහාර සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන් මෙම සංගමය මගින් නිරතුරු විවිධ ආහාර පාන සකසමින් දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීමට නිරතුරු උත්සාහ කරයි ගුරුවරයා නිරතුරු දරුවන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් දිරි ගන්වනු ලබයි විශේෂ ආහාර පාන සකසමින් දරුවන් හට ආස්වාදයක් ලබාදෙමින් ඔවුනට හැකි පරිදි ආහාර සැකසීමට […]
දෙමළ සංගමය 2021.07.28
Ms. Chintha Mahamevnawa Buddhist College දෙමල සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන් මෙම සංගමය මගින් නිරතුරු දරුවන්ගේ දෙමළ භාෂාව වර්ධනය සදහා විවිධ වූ ක්‍රියාකාරකම් දරුවන් සමඟ සිදු කිරීම ආචාර්යවරයා විසින් කරනු ලබයි- එසේම එම ක්ෂේත්‍රයේහි දක්ෂ පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම- කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබද ඡේෂ්ඨ කතිකාචාර්ය අනූෂා නිල්මිණි සල්වතුර මහත්මියගේ සහභාගීත්වයෙන් […]
ඉංග්‍රීසි සංගමය 2021.07.28
Mr. Premadasa Mahamevnawa Buddhist College ඉංග්‍රීසි සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන් මෙම සංගමය මඟින් දරුවනගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කිරීම සදහා විවිධ වූ ලිපි සහ ජායාරූපයන් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි- ගුරුවරයා නිරතුරුවම දරුවාගේ අඩු පාඩු පෙන්වා දෙමින් දරුවා දිරි ගන්වනු ලබයි-විවිධ ක්‍රියාකාරකම් මගින් දරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට නිරතුරු උත්සාහ ගනී Previous Next
කෘෂිකර්ම සංගමය 2021.07.19
B.H.S. Udayanga Mahamevnawa Buddhist College කෘෂිකර්ම සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන් මෙම සංගමය මගින් විවිධ වූ විසිතුරු නිර්මාණයන් සකසමින් ඒවා අත්හදා බලමින් දරුවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙයි- දරුවන්ගේ වැරදි අඩු පාඩු සකසමින් ගුරුවරයා ඔවුනට නිසි මඟ පෙන්වීම ලබාදෙයි- විවිධ වූ ලිපි සහ දර්ශනයන් දරුවන් අතර හුවමාරු කර ගනිමින් දැනුම ලබාදීමට සංගමය […]
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ බැති ගී
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2021/05/186255685_770755520301554_2902490373793483499_n-1024x576.jpg)
මෙත් මල් පිබිදේවාඅපගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිද මංගල්‍ය සිහිකරමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය නිරෝධායන නීතිවලට අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිවසේ සිට පටිගතකර එවන ලද වීඩියෝ ඇසුරින් සකසන ලද ගීතයකි. මේ සඳහා සහය දැක්වූ ලක්විරු ගුවන් විදුලියට සහ ශ්‍රද්ධා රූපවාහිනී වෙබ් අංශයට පුණ්‍යානුමෝදනාකර සිටිමු.ගායනය – මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය
ගෞතම බුදු සසුන බබුළුවන සුජාත දරු පරපුරක් දැයට දායාද කරන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලබයි
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2021/05/awdawd-1-1024x576.jpg)
දෙමාලගම ද්විතික අංශයේ සහ දෙමලගම සහ වැලිමඩ ප්‍රාථමික අංශයේ පුරප්පාඩු සඳහා නව ආචාර්ය මණ්ඩලය බඳවා ගැනේ.
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2021/01/Untitled-1-1024x576.jpg)
ගෞතම බුදු සසුන බබුළුවන සුජාත දරු පරපුරක් දැයට දායාද කරන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ මෙහෙවර සහ එක්වන්න ඔබටත් අවස්ථාවක්… දෙමාලගම ද්විතික අංශයේ සහ දෙමලගම සහ වැලිමඩ ප්‍රාථමික අංශයේ පුරප්පාඩු සඳහා නව ආචාර්ය මණ්ඩලය බඳවා ගැනේ.
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සඳලංකාව සහ වැලිමඩ 2021 වර්ෂය සඳහා ප්‍රාථමික අංශයට සිසුන් බදවා ගැනීම
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2021/01/maxresdefault-1024x576.jpg)
නවක සිසුන් බඳවාගැනීමේ අයදුම්පත්‍රය