දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පුණ්‍යකර්මය
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2020/03/imageeee.jpg)
දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පුණ්‍යකර්මය පෙබරවාරි 28 කියන්නේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට සුවිශේෂී දිනයක්. මීට වසර දෙකකට පෙර, ඒ කියන්නේ 2018 පෙබරවාරි 28 වෙනිදා තමයි මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දැයේ දූ දරුවන්ට ධාර්මික පරිසරයක් තුළ අධ්‍යාපනය ලබාදීම පිණිස ආරම්භ කළේ. ඉතින් ඒ උතුම් දිනය අර්ථවත්ව ගත කිරීම පිණිස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේලා, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය […]
නිවාසාන්තර ක්‍රීඩා උළෙල – 2020
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2018/06/sports-meets.jpg)
නිවාසාන්තර ක්‍රීඩා උළෙල – 2020 2020 ජනවාරි මස 31 වන සිකුරාදා දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ද දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් අප රටට රන් පදක්කම ගෙන ආ ජාතික ශූර ඉඳුනිල් හේරත් මහතාගේ ද සෙසු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ද පැමිණීමෙන් අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා […]
ප්‍රාථමික අංශය ආරම්භ වූ වගයි
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2020/03/primary-secion.jpg)
ප්‍රාථමික අංශය ආරම්භ වූ වගයි 2020 ක් වූ දුරුතු මස විසි දෙවන දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය පරිශ්‍රයේ සොඳුරු ලෙස සකසන ලද ප්‍රාථමික අංශය සඳහා නවක සිසු දරු දැරියන් ඇතුළත් කර ගැනීමේ සමාරම්භක උළෙල පූර්ව භාග 9.00 ට ආරම්භ කරන ලදී. එහිදී පුංචි දරු දැරියන්ව ඉතා සුහදශීලී අන්දමින් ජය මංගල ගාථා හඬ මැද්දේ පිළිගන්නා ලදී.ඉන්පසුව ගෞරවනීය […]
සමස්ත ලංකා නර්තන තරඟාවලිය – ප්‍රථම ස්ථානය
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2020/03/dan-ce-team.jpg)
සමස්ත ලංකා නර්තන තරඟාවලිය – ලී කෙළි ප්‍රථම ස්ථානය සමස්ත ලංකා නර්තන තරගාවලියක් සඳහා ප්‍රථම වරට ඉදිරිපත් වී කලාප සහ පළාත් මට්ටම් ජයගනිමින් පැමිණි මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය නර්තන කණ්ඩායම, විද්‍යාලය මෙතෙක් පැමිණි සොඳුරු ගමන් මගෙහි නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2019 ඔක්තෝබර් 05 වන දින ගම්පහ දී පවත්වන්නට යෙදුණු ‘සමස්ත ලංකා නර්තන තරග වටයට’ ද ඉදිරිපත් […]
නව පාසල් වාරය සඳහා සිසුන් පැමිණීම
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2020/03/lama.jpg)
නව පාසල් වාරය සඳහා සිසුන් පැමිණීම නිවාඩු නිම වී නැවතත් පාසලට
2019 ජූලි මස 24 වන දින පැවැත්වූ විශේෂ ඉංග්‍රීසි කඳවුර……….
![](https://mahamevnawacollege.lk/wp-content/uploads/2020/03/english-day.jpg)
2019 ජූලි මස 24 වන දින පැවැත්වූ විශේෂ ඉංග්‍රීසි කඳවුර………. විද්‍යාලීය දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම, නායකත්ව හැකියා, අභියෝග වලට සාර්ථව මුහුණ දීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් ආදී කුසලතා රාශියක් වර්ධනය කිරීමට මෙම ඉංග්‍රීසි කඳවුර ඉවහල් විය….