Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

අධ්‍යාපනික

අනාගතය දිනනා දරුවන් උදෙසා

රජයේ පාසල් වල ක්‍රියාත්මක වන සාමාන්‍ය විෂය නිර්දේශය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදුකරයි. විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා සිසුන් සූදානම් කෙරේ. තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව ඉගැනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ  අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් අපේ දරුවන්ට අවශ්‍ය පරිගණක දැනුම යාවත්කාලින කිරීමේ අරමුණින් robotics, animation, data logging යනාදී පුහුණු පාඨමාලා හඳුන්වා දී ඇත. මේ මඟින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය සහ ගණිතය ඉගැන්වීම සඳහා පිටුවහලක්‌  වී ඇත.විෂය නිර්දේශයට අමතරව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී අපගේ ඉතිහාසය, සංස්කෘතිය, සමාජීය වටිනාකම් සහ බුදුදහම පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් විග්‍රහ කිරීමට පුහුණුවක් ලබා දෙයි.

මලල ක්‍රීඩා, බාස්කට් බෝල්, කැරම්, චෙස්, කරාටේ, වැනි ක්‍රීඩා රාශියක් පාසලේ ක්‍රියාත්මක වේ.

කලණ මිතුරු තක්සලාව

වීඩියෝ පාඩම් නැරඹීම සඳහා අපගේ Youtube චැනලය වෙත
video

ආශ්‍රිත සැබඳි