නමෝ බුද්ධාය!
තරඟකාරී අත්දැකීම් වර්ධනය කර ලබා දීම සහ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදාකර ගැනීමේ අරමුණින් මහමෙවනාව බෞද්ධ විද්‍යාලය, දෙමලගම වනරතන විද්‍යාලය සහ කෑරගල සංඝරාජ මහා විද්‍යාලය එක්ව ඊයේ MSW තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව පවත්වන ලදී. එමෙන්ම මෙම තරගය ජයගැනීමට මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසුන් සමත්වීම විශේෂත්වයක් විය.
තෙරුවන් සරණයි!
Phone: 011 – 240 3024 / 076 136 7705
Email: info@mahamevnawacollege.lk
Address: 358/A, Keragala Road, Ahugammana,Demalagama. Sri Lanka
Copyright © 2024 Mahamevnawa Buddhist College – All Rights Reserved