2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ගෞතම සම්මා සම්බුදු ශාසනය වසර පන්දහසක් කල් පවතිනු වස් සහ සිංහල ජාතිය සුරැකෙනු පිණිස මානව සම්පත නිර්මාණය කර ගැනීමේ අරමුණින් ඇරඹි මහමෙව්නාව බෞද්ධ ව්ද්‍යාලයේ විද්‍යා, ගණිත, තාක්ෂණ හා සමාජ විද්‍යාව යන විෂයන් ආවරණය වන පරිදි සැකසූ,

NEOTECHVISION 2023 Empowering Future Minds

අධ්‍යාපනික ප්‍රදර්ශනය ජූලි මස 06, 07 යන දිනයන්වල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා
විද්‍යාලයීය පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය කෙරේ.

2021 වර්ෂයේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද
Neo Tech Vision Empowering Future Mind – 2021
විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට පහත අයිකනය ඔස්සේ පිවිසෙන්න

ප්‍රදර්ශන කුටි

1. මත් උවදුර
2. ඖෂධ (දේශීය / බටහිර)
3. රෝගවලින් බේරෙමු
4. ඔබේ ආහාර
5. පරම්පරාගත වීම
6. මිනිස් සිරුරේ අසිරිය
7. ශාක විවිධත්වය
8. සත්ව විවිධත්වය
9. මෙහෙම වෙන්නේ ඇයි?
10. Arduino තාක්ෂණය
11. මෝටර් කාර්මික තාක්ෂණය
12. ගුවන් යානා තාක්ෂණය
13. ආලෝකය හා ධ්වනිය
14. විකල්ප බලශක්ති
15. අපේ ගෙවත්ත
16. ගණිත විනෝදය
17. මිනුම් උපකරණ
18. අපේ පැරණි තාක්ෂණය
19. තොරතුරු තාක්ෂණය
20. විදූලියෙන් වැඩ ගනිමු
21. කර්මාන්ත රසායනය
22. රසායන විද්‍යා මැජික්
23. සෞඛ්‍ය සම්පන්න වෙමු
24. ඉංජිනේරු තාක්ෂණය
25. සමකයේ සිට ධ්‍රැවයට

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම