Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2025

අ.පො.ස.(උ/පෙළ) 2026 කණ්ඩායම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අ.පො.ස.(උ/පෙළ) 2026 කණ්ඩායම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා උසස්පෙළ අධ්‍යයන කටයුතු 2024 ජුනි මස 03 වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර වර්ෂයක් ඇතුළත විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කිරීමට සැලසුම් කර ඇත. අයදුම්පත් යොමු කිරීම සඳහා පහත ලීන්කුවට යන්න්

වැඩි විස්තර සදහා 0761367705 දුරකතන අංකය අමතන්න.

Share the Post:

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම