2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

උසස්පෙළ විද්‍යාගාරය ගොඩනගමු

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අලුතින් ඉදිවන විද්‍යාගාරය සඳහා ඔබට ද දායක විය හැක. එමෙන් ම මෙම විද්‍යාගාරය “විද්‍යා අංශය, තාක්ෂණික අංශය” යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ. 

විද්‍යාගාරයේ විද්‍යා අංශය සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 19ක් ද, විද්‍යාගාරයේ තාක්ෂණික අංශය සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 11ක් වශයෙන් ගනන් බලා ඇත.

ඔබ මුදල් තැන්පතු කළ පසු ඔබගේ රිසිට්පත 077 328 9911 අංකයට Whatsapp යොමු කරන්න

-School Account Details-

Mahamevnawa Buddhist College, Sampath Bank, Kaduwela.

Account Number – 016260000261, Swift Code BSAMLKLX

දායකත්වය සඳහා අමතන්න 076 – 136 7700 / 077 328 9911

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම