නමෝ බුද්ධාය !
නොවැම්බර් මස 17 වන දින පැවැත්වු ඔන්ලයින් චෙස් තරඟාවලියේ,
🥇ප්රථම ස්ථානය
9B පන්තියේ දිනෙරු ජයකුසුම් පුතා ලබාගෙන ඇත
🥈දෙවන ස්ථානය 8B පන්තියේ පැහැසර චමත් පුතා ලබාගෙන ඇත
🥉තෙවැනි ස්ථානය
8B පන්තියේ හංසක හේවගේ පුතා ලබාගෙන ඇත
අපි මේ සියලු දරුවන්ට ඉතාමත් ආදරයෙන් සුභ පතනවා තව තවත් මෙවැනි ජයග්රහණ කිරීමට ලැබේවා කියලා. 😊😊😊💐💐💐
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
නමෝ බුද්ධාය !
Phone: 011 – 240 3024 / 076 136 7705
Email: info@mahamevnawacollege.lk
Address: 358/A, Keragala Road, Ahugammana,Demalagama. Sri Lanka
Copyright © 2024 Mahamevnawa Buddhist College – All Rights Reserved