2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ද්විතීයික අංශයේ දරුවන් සඳහා සති පතා පවත්වන ධර්ම දේශනා මාලාව

නමෝ බුද්ධාය!
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ද්විතීයික අංශයේ දරුවන් සඳහා සති පතා පවත්වන ධර්ම දේශනා මාලාවේ පසුගිය සතියේ පාසලේ 9 ශ්රේණියේ සහ 10 ශ්රේණියේ දරුවන් සඳහා පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවති සදහම් දේශනය.
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම