2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

නිදහස් දින සැමරුම

නමෝ බුද්ධාය !
74 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සිසු දරුවන් හා සහෝදර දමිළ පාසල්වල සිසු දරුවන්ගේ සුසංයෝගයෙන් පෙබරාවරි 4 වැනි දින අප විද්යාලයේ පැවති මංකඩ වැඩසටහන.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම