2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සහ අවට පාසල් වල දරුවන්ගේ සහභාගීතත්වයෙන් පාසල් අතර පවත්වන දැනුම මිනුම තරඟය

නමෝ බුද්ධාය!
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් සහ අවට පාසල් වල දරුවන්ගේ සහභාගීතත්වයෙන් පාසල් අතර පවත්වන දැනුම මිනුම තරඟය පසුගිය බදාදා දින ආරම්භ විය.මෙහි ප්රථම තරඟය විද්යා විෂයට අදාළව වනරතන විද්යාලය සහ මහමෙව්නාව බෞද්ධ විද්යාලය අතර පැවැති අතර මෙම තරඟාවලියේ අරමුණ වන්නේ දරුවන්ගේ විෂයයන්ට අදාළව සිද්ධාන්ත හා ප්රායෝගික දැනුම වර්ධනය කිරීමයි.
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම