Skip to content
Facebook
Youtube
2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
Facebook
Youtube
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෘශ්‍ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව
නමෝ බුද්ධාය!
මහමෙව්නාව බෞද්ධ විද්
යාලයේ දෘශ්
ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව සඳහා අවශ්
ය සැරසිලි කටයුතු සිදු කර බොහෝ පින් රැස් කර ගැනීමට අවස්ථාව හිමි විය.මේ සඳහා මූලික වී කටයුතු කල දෘශ්
ය කලා සංගමය භාර නලීන් රණතුංග ගුරුතුමාට අප බෙහෙවින් පුණ්
යානුමෝදනා කර සිටිනවා.රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!
2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
X