2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය

නමෝ බුද්ධාය!

ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.කරාතේ පදනමේ සභාපති මහේශ් චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම තරඟාවලිය පැවතිණි. මෙතුමා අප පාසලේ කරාතේ ප්‍රධාන පුහුණු කරු වශයෙන්ද කටයුතු කරන අතර මෙම තරඟාවලියේදී අප පාසලේ දරුවන්ටද විශේෂ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූ බව ඉතා සතුටින් දන්වා සිටිමු.

තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම