Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

සමස්ත ලංකා පාසල් කඹ ඇදීමේ තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානය

2024 සමස්ත ලංකා පාසල් කඹ ඇදීමේ තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානය දිනාගත් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය කඹ කණ්ඩායමේ දරුවන් සහ පුහුණුවීම් කටයුතු සිදු කරන ආචාර්‍යවරුන් ඇගයීම සහ එම දරුවන් හට සහතික පත්‍ර, පදක්කම් සහ කුසලානය පිරිනැමීමේ අවස්ථාව.

තව තවත් මෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට සියලු දරුවන්ටත්,ප්‍රධාන පුහුණු කරුවන් ලෙස කටයුතු කළ ජේ.යූ.ගයාන් මහතාටත්,එම් කරුණානායක මහතාටත් අප පාසලේ ක්‍රීඩා අංශ භාර සාලිය ගුරුතුමාටත් හැකි වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා!

තෙරුවන් සරණයි!

Share the Post: