2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

සේරුවිල මංගල රජමහා විහාරයේ 98 වෙනි වතාවටත් ඉතා අභිමානවත් ලෙස පැවති උතුම් නිකිණි මහා පෙරහැර

නමෝ බුද්ධාය !
සේරුවිල මංගල රජමහා විහාරයේ 98 වෙනි වතාවටත් ඉතා අභිමානවත් ලෙස පැවති උතුම් නිකිණි මහා පෙරහැර පසුගියදා සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවතුණි.මේ උතුම් පින්කම සඳහා මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන්ටද සහභාගී වී පින් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය.මෙහිදී උතුම් ලලාට දාතූන් වහන්සේට උපහාර පිණිස පැවැත්වූ පෙරහැරට සහභාගී වූ සියලු පිරිස් සඳහා අවශ්ය පහසුකම් සලසමින් සුවසේ උතුම් ලලාට දාතූන් වහන්සේ පිදීමට උපකාර කරමින් හා පෙරහැරට සම්බන්ධ වූ සියලු පාසල් දරුවන් සඳහා සහතික පත් සූදානම් කරමින් රැස් කරගත් සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා! ඔබ සියලු දෙනාටත් ශ්රීමත් ලලාට ධාතූන් වහන්සේගේ පිහිට ආරක්ෂා සැලසේවා!
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම