මෙත් මල් පිබිදේවා
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිද මංගල්‍ය සිහිකරමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය නිරෝධායන නීතිවලට අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිවසේ සිට පටිගතකර එවන ලද වීඩියෝ ඇසුරින් සකසන ලද ගීතයකි. මේ සඳහා සහය දැක්වූ ලක්විරු ගුවන් විදුලියට සහ ශ්‍රද්ධා රූපවාහිනී වෙබ් අංශයට පුණ්යානුමෝදනාකර සිටිමු.
ගායනය – මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය