











මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් සංවිධානය කළ ඇදුරු හරසර 2024 ගුරු උපහාර වැඩසටහන පසුගිය දා පාසලේ ප්‍රධාන ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුණි.මෙහිදී අපගේ ජීවමාන ශාස්තෘණ් වහන්සේ බඳු වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අලංකාර කන්චුකයකින් පිදුම් ලැබූ අතර සිංහල අපගේ ආදී ගුරුදේවෝත්තමයන් වහන්සේ වන මහා මහින්ද මහරහතන් වහන්සේ සිහි ගන්වමින් විශේෂ පූජෝපහාර වන්දනාවක් ගුරු උපහාර වැඩසටහනට සමගාමීව පවත්වන්නට යෙදුණි.
තෙරුවන් සරණයි!