2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ බැති ගී

මෙත් මල් පිබිදේවා
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිද මංගල්‍ය සිහිකරමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය නිරෝධායන නීතිවලට අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිවසේ සිට පටිගතකර එවන ලද වීඩියෝ ඇසුරින් සකසන ලද ගීතයකි. මේ සඳහා සහය දැක්වූ ලක්විරු ගුවන් විදුලියට සහ ශ්‍රද්ධා රූපවාහිනී වෙබ් අංශයට පුණ්‍යානුමෝදනාකර සිටිමු.
ගායනය – මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම