BMICH හී පැවති විද්‍යා ප්රදර්ෂනයේ දී අදහස් දැක්වූ ආචාර්ය. රුචිර විජේසේන මහත්මා

BMICH හී පැවති විද්‍යා ප්රදර්ෂනයේ දී අදහස් දැක්වූ ආචාර්ය. රුචිර විජේසේන මහත්මා
2024 උසස්පෙළ සඳහා පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
2024 උසස්පෙළ සඳහා පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
MBC Food Club

MBC Food Club
ද්විතීක අංශයේ උදෑසන රැස්වීම

ද්විතීක අංශයේ උදෑසන රැස්වීම
දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීම

දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීම දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ අද දින සිදු විය.විද්‍යා, ගණිත, වානිජ්‍ය, තාක්ෂණික සහ කලා විෂය ධාරාවන් යටතේ උසස්පෙළ හැදෑරීම සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වූ සියළුම දරුවන්ට උසස්පෙළ කඩඉම සාර්ථකව ජය ගැනීමට තුනුරුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා කියා අපි ආශීර්වාද […]
INCO Industrial Exhibition 2023
INCO Industrial Exhibition 2023 INCO 2023 Industrial Exhibition #BMICHThe largest engineering related and most customer focused exhibition.We are happily announce that MBC students has got the opportunity to participate in Inco 2023 exhibition and showcase their talents. This exhibition will be held on 13,14 and 15th at BMICH Colombo. We are inviting you to see […]
6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව
6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව අප පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ විෂය සමගාමී හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පසුගිය මස දෙසැම්බර් 30 වන දින ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කරන ලදී. මෙහිදී ජාතික කෞතුකාගාරය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, නෙළුම් කුළුණ ආදී ස්ථාන නැරඹීම සිදු කරන ලදී.
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 2023 වර්ෂට පළමු ශ්‍රේණිය සඳහා දරුවන් පිළිගැනීමේ උත්සවය
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 2023 වර්ෂට පළමු ශ්‍රේණිය සඳහා දරුවන් පිළිගැනීමේ උත්සවය
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පෙර පාසල් දරුවන් පිලිගැනීමේ උත්සවය
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පෙර පාසල් දරුවන් පිලිගැනීමේ උත්සවය
උතුම් දුරුතු පුන් පොහෝදින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන වන්දනාව
උතුම් දුරුතු පුන් පොහෝදින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන වන්දනාව